අයුධ්යා

සිංහල විශ්වකෝෂය වෙතින්
14:03, 28 අප්‍රේල් 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

සියම් රාජ්යයේ යෙවත් තායිලන්තයේ පැරණි අගනුවරයි. යම් නගරයේ සම් පූර්ණ නාමය ද්වාරවතී ශ්රී අයුධ්යා යනුයි. සියම් ජාතිකයන් අයුධ්යා නගරය ෙඳුන්වන්යන් සියජෝන් යත්ජන් යන නමිනි. නගරය පිහිටා ඇති පළාත ද දැනට ෙැඳින්යවනුයේ අයුධ්යා නමිනි. අයුධ්යා පළායත් භූමි ප්රමාණය වර්ග සැතපුම් 976ක් පමණ යවයි. යමහි ජනගෙනය (1950) 50,000කට අධික යයි ගණන් බලා ඇත. විශාල වශයයන් සෙල් නිපදවන්නාවූ ද පිටරට යවන්නාවූ ද ප්රයද්ශයක් ෙැටියට අයුධ්යා පළාත යලෝක ප්රසිද්ධය. යමහි පවත්නා අඟල් 50ක් පමණ වූ වර්ෂාපතනය වී යගාවි තැනට ඉතා හිතකරය. වැසියන්යගන් වැඩියදනකු යබෞද්ධයන් වුවත් මසුන් මැරීම ද යමහි යකයරන ප්රධාන කර්මාන්තයක ප්‍රවර්ගය

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයුධ්යා&oldid=1061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි