ඒකාවලී යෝගය
සිංහල විශ්වකෝෂය වෙතින්
14:56, 28 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('එක් එක් රාශියෙහි එක එක ග්‍රහයා බැගින් සිටීම කර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
එක් එක් රාශියෙහි එක එක ග්‍රහයා බැගින් සිටීම කරණකොටගෙන මුතු වැළක් වැනි වූ යම් යෝගයක් වේ ද එය ඒකාවලී යෝගය නම් වේ. මේ යෝගය ඇතිව උපන් තැනැත්තේ සතුරන් නසන, සියලු රජුන්ගේ ඔටුනුවලට රත්නයක් වැනි වූ, විද්‍යාවන්හි නිපුණ, උත්තමයෙක් වේ යයි සඳහන් වේ.
(සංස්කරණය: 1974)