ඔවදන් මුතුවැල

සිංහල විශ්වකෝෂය වෙතින්
09:23, 20 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පාසැල් සිසුන් සඳහා සපයා ඇති අවවාද කවි ඇතුළත් ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පාසැල් සිසුන් සඳහා සපයා ඇති අවවාද කවි ඇතුළත් කුඩා පොතකි. පියදාස සිරිසේන මහතා කාව්‍ය කර්තෘය. සරසවි සඳරැස පත්‍රයේ ලේඛකයකු ලෙසින් සිටි සමයෙහි කරන ලද හෙයින් එය ඵ් මහතාගේ මුල් කාව්‍ය ග්‍රන්ථයක් යයි හැඟේ. පාසැල් සිසුන් අතර එකල භාවිතයට පත් අවවාද කවි පොත් අතර ඔවදන් මුතුවැල වැදගත් අවවාද කවි පොතක් වූ බවත් කාව්‍ය කර්තෘ කාව්‍යකරණයෙහි සහජ කුසලතාවක් ඇතියකු වූ හෙයින් ඒ පොත පාසැල් සිසුන් රුචි කරන කාව්‍ය රසයෙන් යුත් වූ බවත් කිව යුතුයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔවදන්_මුතුවැල&oldid=11976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි