අනයිසා
සිංහල විශ්වකෝෂය වෙතින්
13:22, 11 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සවුදි අරාබියේ ක්වාසිම් පළාතේ පිහිටි නගරයකි. න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සවුදි අරාබියේ ක්වාසිම් පළාතේ පිහිටි නගරයකි. නෙයිඩ් කාන්තාරයේ විශාල ක්ෂේම භූමියක් ආශ්‍රිතව පිහිටි මෙය රටඉඳි, දෙහි, දොඩම්, සම් සහ ගිතෙල් ආදි ද්‍රව්‍ය ද එළු, බැටළු, ඔටු ආදි සතුන් ද අලෙවි කෙරෙන වෙළඳ නගරයකි. ජනගහනය (1953) 25,000 කට අධිකය.
(සංස්කරණය:1963)