අමිතා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:32, 5 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දේවදහ ශාක්‍ය රජුගේ මිනිබිරිය වූ මෝ තොමෝ සීහහන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දේවදහ ශාක්‍ය රජුගේ මිනිබිරිය වූ මෝ තොමෝ සීහහනු රජුගේ හා කච්චානා බිසවගේ දුහිතෘවකි. මැයට ප්‍රමිතා නම් සොහොයුරියක් ද වූවාය. අමිතා තොමෝ සුදොවුන් රජුගේ නැගණි ද සුප්‍රබුද්ධ රජුගේ මෙහෙසිය ද වුවා ය. සිදුහත් කුමරුන්ගේ බිසෝ තනතුරට පත් භද්දකච්චානා (යසෝධරා) ද එතුමියගේ සහෝදර දේවදත්ත ද මැයගේ දරුවෝය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමිතා&oldid=2192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි