අයිබීරියාව
සිංහල විශ්වකෝෂය වෙතින්
12:54, 7 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පුරාතනයෙහි දී මේ නමින් හඳුන්වන ලද්දේ කොකේසස්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
පුරාතනයෙහි දී මේ නමින් හඳුන්වන ලද්දේ කොකේසස් කඳුවැටියට දකුණෙන් පිහිටි ප්රදේශයකි. අද සෝවියට් රුසියාවේ සමූහාණ්ඩු ප්රදේශයක් වන ජෝර්ජියාව සෑදී ඇත්තේ මේ පැරණි ප්රදේශය ද ඇතුළුවය. අයිබීරියාව කලක් පර්සියාවට යටත්ව තිබිණැයි කියත්.
(සංස්කරණය:1963)