අරිට්ඨ පබ්බත
සිංහල විශ්වකෝෂය වෙතින්
14:09, 25 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්වතයයි. පණ්ඩුකාභය කුමරු දාමරිකව සිටි කාලයෙහි යුද්ධ කාලය අපේක්ෂා කරමින් සත් අවුරුද්දක් මේ අරිට්ඨපබ්බතයෙහි වාසය කෙළේය (මහාවංස 10–63).