ණ-2
සිංහල විශ්වකෝෂය වෙතින්
11:15, 10 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සංස්කෘත කෝෂග්‍රන්ථාගත පරිදි මෙය ඥානය (දැනුම),...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සංස්කෘත කෝෂග්‍රන්ථාගත පරිදි මෙය ඥානය (දැනුම), ආභරණය, නිශ්චිතබව, සහතික කිරීම, නරක මිනිසා, ශිව දෙවියා, බුදුරජැ යන අරුත්හි යෙදෙන පුල්ලිංගික නාමයකි.
(කර්තෘ: විමල් ජී. බලගල්ලේ)
(සංස්කරණය නොකළ)