අමරකෝන් මුදියන්සේලාගේ හෙට්ටිමුල්ලේ අප්පුහාමි ආරච්චි

සිංහල විශ්වකෝෂය වෙතින්
11:53, 18 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාතලේ කැරැල්ලට (1848) සහභාගී වී රාජද්‍රෝහී වී යයි චෝනා ලැබ යුද්ධාධිකරණයක තීරණය අනුව මහනුවර බෝගම්බර දී එල්ලා මරණ ලද තැනැත්තෙකි.

පොත්පත්

සිංහලේ නිදහස් සටන

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1962)

(සංස්කරණය නොකළ)