අශෝක බ්‍රාහ්මණ

සිංහල විශ්වකෝෂය වෙතින්
17:26, 11 ජූනි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි විසූ බ්‍රා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි විසූ බ්‍රාහ්මණයෙකි. බුදුන් කෙරෙහි මහත් භක්තියක් දැක් වූ මෙතෙම දිනක් ලහබත් අටක් සංඝයාට පිරිනමා ඒ බත් නිබඳ දෙවයි භරණී නම් දාසියට කීයේ යැයි මහාවංසයෙහි සඳහන් වෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශෝක_බ්‍රාහ්මණ&oldid=5604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි