අෂේරා

සිංහල විශ්වකෝෂය වෙතින්
07:43, 10 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කානාන් දේශවාසීන්ගේ ආගමේ ප්‍රධාන දෙවඟන වූ ඇෂ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කානාන් දේශවාසීන්ගේ ආගමේ ප්‍රධාන දෙවඟන වූ ඇෂ්ටොරේත් නිරූපණය කිරීමට තනා ඇති ප්‍රතිමාව හැඳින්වීමට අෂේරා යන නම භාවිත කෙරේ. පරණ තෙස්තමේන්තුවේ ඇස්ටොරේත් දෙවඟන පිළිබඳ වන්දනමානන විස්තරවන තන්හි ද අෂේරා යන නම යෙදී තිබේ.

අෂේරා ප්‍රතිමාව ලීයෙන් කරන ලද්දක් බැවින් ඇෂ්ටොරේත් පිදීම වෘක්ෂ වන්දනාවකින් ශේෂ වූවක් ලෙස සලකනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂේරා&oldid=5790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි