ආම්රුම්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:15, 11 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වයඹ දිග ජර්මනියෙහි ෂ්ලෙස්විග්හොල්ස්ටයින් වෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වයඹ දිග ජර්මනියෙහි ෂ්ලෙස්විග්හොල්ස්ටයින් වෙරළබඩ පිහිටි උතුරු ෆ්‍රිසියානු දූපත්වලට අයිති කොදිව් අතුරෙන් එකකි. දිගින් සැතැපුම් 6ක් වූ එහි ප්‍රමාණය වර්ග සැතැපුම් 1021/2ක් දිගින් පමණි. බොහෝ සෙයින් එය ගස් නොවැවෙන වැලි සහිත ප්‍රදේශයක් වන නමුත් එහි පිහිටි වගුරු තීරයක සාරවත් ලෙස තණකොළ වැඩේ. ප්‍රධාන නගරය නෙබෙල්ය; ජනගහනය (1950) 851කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආම්රුම්&oldid=5821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි