ටාට්-3

සිංහල විශ්වකෝෂය වෙතින්
15:58, 19 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Tat). උතුරු ඉරානයේත් එරටේ කැස්වින් පළාතේ (Qazvin province)...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tat). උතුරු ඉරානයේත් එරටේ කැස්වින් පළාතේ (Qazvin province) දකුණුදිගත් වෙසෙන ජනවර්ගයකි. පර්සියානු ජනයාගේ උපප්‍රභේදයක් වන ඔවුහු ටාට් (බ.) බසට අමතර ව පර්සියානු හා අසර්බයිජාන භාෂා ද වහරති. මූලික වශයෙන් ෂියා මුස්ලිම්වරු වන මොවුහු 300,000ක් පමණ වෙති.

(කර්තෘ: රන්ජන දේවමිත්‍ර සේනාසිංහ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටාට්-3&oldid=6631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි