අරිට්ඨක
සිංහල විශ්වකෝෂය වෙතින්
16:21, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
මහාසමය සූත්රයෙහි ප්රකාශ වන දේව සමූහයන් අතුරෙහි අරිට්ඨක යන නමින් හැඳින්වෙන දේව සමූහයෙක් වෙයි. අරිට්ඨක දෙවියන් පිළිබඳව විස්තර දැක්වෙන තැනෙක් නැත. ඔවුන් මහා සමයදේශනා අවස්ථායෙහි ඒ දේව සභාවෙහි සිටි බව පෙනේ.
(සංස්කරණය: 1965)