අරිට්ඨපබ්බත

සිංහල විශ්වකෝෂය වෙතින්
09:40, 21 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) (Senasinghe විසින් අරිට්ඨ පබ්බත සිට අරිට්ඨපබ්බත වෙත පිටුව ගෙන යන ලදී) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්වතයයි. පණ්ඩුකාභය කුමරු දාමරිකව සිටි කාලයෙහි යුද්ධ කාලය අපේක්ෂා කරමින් සත් අවුරුද්දක් මේ අරිට්ඨපබ්බතයෙහි වාසය කෙළේය (මහාවංස 10–63).

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිට්ඨපබ්බත&oldid=6968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි