අරිට්ඨපබ්බත
සිංහල විශ්වකෝෂය වෙතින්
09:40, 21 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) (Senasinghe විසින් අරිට්ඨ පබ්බත සිට අරිට්ඨපබ්බත වෙත පිටුව ගෙන යන ලදී) විසින් සිදු කර ඇති සංශෝධන
සිංහල පොත් පත්වල රිටිගල (බ.) නමින් දැක්වෙන පර්වතයයි. පණ්ඩුකාභය කුමරු දාමරිකව සිටි කාලයෙහි යුද්ධ කාලය අපේක්ෂා කරමින් සත් අවුරුද්දක් මේ අරිට්ඨපබ්බතයෙහි වාසය කෙළේය (මහාවංස 10–63).