ඉරිපැන්නුම්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:50, 4 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ගෙන් එකකි. මෙය ඇතැම් විට වින කිරීමක් වශයෙන් ඇතැම් විට දබර කිරීම් පිණිස පසු පස්සේ ලුහුබැඳ එන සතුරා බිම හෙළීමට ද යොදනු ලැබේ. ජප කරන ලද දණ්ඩකින් පාර හරහට ඉරක් ඇන්ද විට එය ඉක්මවා හෝ ඊට උඩින් පැන හෝ යන සතුරාට උවදුරු පැමිණවීම මෙහි අදහසයි.
(සංස්කරණය: 1970)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]