ඉන්ද්‍රාණී

සිංහල විශ්වකෝෂය වෙතින්
13:04, 7 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයාගේ දූ වූවාය. ඇය පැහැරගෙන ගිය ඉන්ද්‍ර ඇගේ පියාගේ ශාපයෙන් මිදීම පිණිස ඔහුගේ මරණය පවා සිදු කෙළේය. ඕතොමෝ ජයන්ති, ජයන්ත යන දූපුතුන් දෙදෙනාගේ මව වූවාය. ශවී, පුලෝමජා, පෞලෝමී, මාහේන්ද්‍රී, ජයවාහිනී හා ඓන්ද්‍රී ඇයට ව්‍යවහාර කරන වෙනත් නම්වලින් සමහරකි.

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉන්ද්‍රාණී&oldid=7811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි