ඊෂෙෆ්ස්ක්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:47, 23 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ සෝවියට් රු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ සෝවියට් රුසියාවට අයත් උට්මූර්ට් ස්වතන්ත්‍ර ප්‍රදේශයෙහි අගනුවරයි. කමා නදියේ අතු ගංගාවක් වන ඊෂ් ගඟ බඩ පිහිටි මෙහි ජනගහනය (1965) 351,000කි.
(සංස්කරණය: 1970)