ඇන්ඩ්‍රොමැකී

සිංහල විශ්වකෝෂය වෙතින්
13:02, 27 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ එන ශ්‍රෙෂ්ඨ ස්ත්‍රී...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ එන ශ්‍රෙෂ්ඨ ස්ත්‍රී චරිතයකි. ඈ හෙක්ටර් නමැති ට්‍රෝජානු කුමරුගේ භාර්යාව වූවාය. නොයෙක් අභාග්‍ය සම්පන්න සිද්ධීන්ගෙන් ගහන වූ ඇගේ ජීවිතයෙහි දක්නා ලැබුණු විශිෂ්ට ලක්ෂණය වූයේ පවිත්‍ර පතිභක්තියයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ඩ්‍රොමැකී&oldid=9014" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි