උත්තර සාමණේර
සිංහල විශ්වකෝෂය වෙතින්
13:25, 13 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දුටුගැමුණු රජු කල විසූ රහත් සාමණේර නමකි. මහාසෑ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
දුටුගැමුණු රජු කල විසූ රහත් සාමණේර නමකි. මහාසෑයේ ධාතු ගර්භය නිම කිරීම පිණිස උතුරුකුරු දිවයිනෙන් මේදවන් පාෂාණ ගෙන ආ සාමණේර දෙනමගෙන් එක් නමක් උත්තර සාමණේරයන් වූහයි ලංකා වංශකථාවන්හි සඳහන් වේ.
(සංස්කරණය: 1970)
[[ප්‍රවර්ගය:]]