උතුරාවල විහාරය
සිංහල විශ්වකෝෂය වෙතින්
15:48, 24 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කෑගලු දිස්ත්‍රික්කයේ ගල්බොඩ කෝරළයෙහි එගොඩපත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
කෑගලු දිස්ත්‍රික්කයේ ගල්බොඩ කෝරළයෙහි එගොඩපත්තුව බද උතුරාවල ගමෙහි පිහිටියේය. මෙහි අනුභාව සම්පන්න දේවාලයක් ද තුබූ බව කියති. සතුරන් විසින් විනාශ කරන ලද මේ ස්ථානයෙහි දැනට ශේෂව ඇත්තේ පුරාණ බෝධිවෘක්ෂය හා ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ ස්වල්පයක් පමණි.
(සංස්කරණය: 1970)