උද්ධචූළාභය
සිංහල විශ්වකෝෂය වෙතින්
14:38, 26 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රි.පූ. 250-210) සහෝදරයෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රි.පූ. 250-210) සහෝදරයෙකි. මුටසිව රජුගේ පුත්‍රයෙකි. මිහිඳු මාහිමියන් බොදු දහමෙන් ලක්වැසියා ප්‍රබෝධ කරවද්දී මේ කුමරා මහියංගණ ප්‍රදේශය පාලනය කළ බව ද මහියංගණ ස්තූපය තුන්වැනි වර තිස්රියන් උසට බඳවන ලද්දේ මොහු විසිනැයි ද සඳහන්ය.
(සංස්කරණය: 1970)