එල් උබායිද්
සිංහල විශ්වකෝෂය වෙතින්
15:01, 16 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සුඩානයේ කෝර්දෝෆන් පළාතේ ප්‍රධාන නගරයයි. වෙළෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සුඩානයේ කෝර්දෝෆන් පළාතේ ප්‍රධාන නගරයයි. වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මේ නගරයෙහි ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍ය නම් මැලියම් වර්ග, ධාන්‍ය හා ගවබැටළු ආදි සත්තුය. ජනගහනය (1964) 60,000කි.
(සංස්කරණය: 1970)