අමරකෝන් මුදියන්සේලාගේ හෙට්ටිමුල්ලේ අප්පුහාමි ආරච්චි
සිංහල විශ්වකෝෂය වෙතින්
මාතලේ කැරැල්ලට (1848) සහභාගී වී රාජද්‍රෝහී වී යයි චෝනා ලැබ යුද්ධාධිකරණයක තීරණය අනුව මහනුවර බෝගම්බර දී එල්ලා මරණ ලද තැනැත්තෙකි.
පොත්පත්
සිංහලේ නිදහස් සටන
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1962)
(සංස්කරණය නොකළ)