දිය හබරල
සිංහල විශ්වකෝෂය වෙතින්
Monochoria hastata (L.) solms යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. PONTEDERIACEAE (පොන්ටෙඩරියාසේ) නම් උද්භිද කුලයට අයත් ය. වලයාකාරව පිහිටන රේණු පහට වඩා වෙනස් ව පිහිටි කැපී පෙනෙන තනි රේණුවක් පූර්වයෙන් පිහිටයි.
(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]