"අත්ථදස්සී - 2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මහානාම රජු දවස අනුරාධපුරයේ මහාවිහාරයෙහි විසූ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
මහානාම රජු දවස අනුරාධපුරයේ මහාවිහාරයෙහි විසූ හිමි නමකි. බුද්ධඝෝෂ තෙරණුවෝ ජාතකට්ඨකථාව ලියන ලද්දේ බුද්ධමිත්ත, බුද්ධදේව, අත්ථදස්සී යන තෙරවරුන්ගේ ආරාධනයෙනැයි සඳහන්ව ඇත. ජාතක අටුවායෙහි මේ තෙරණුවන්ගේ නාමය සඳහන් වූ සැටියෙන් ම එකල මහාවිහාරයෙහි වැඩ සිටි සම්භාවිත වූ තෙර කෙනකුන් බව සිතිය හැකිය.
 
 +
 +
(සංස්කරණය:1963)
 +
[[ප්‍රවර්ගය:අ]]

12:11, 5 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

මහානාම රජු දවස අනුරාධපුරයේ මහාවිහාරයෙහි විසූ හිමි නමකි. බුද්ධඝෝෂ තෙරණුවෝ ජාතකට්ඨකථාව ලියන ලද්දේ බුද්ධමිත්ත, බුද්ධදේව, අත්ථදස්සී යන තෙරවරුන්ගේ ආරාධනයෙනැයි සඳහන්ව ඇත. ජාතක අටුවායෙහි මේ තෙරණුවන්ගේ නාමය සඳහන් වූ සැටියෙන් ම එකල මහාවිහාරයෙහි වැඩ සිටි සම්භාවිත වූ තෙර කෙනකුන් බව සිතිය හැකිය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්ථදස්සී_-_2&oldid=1505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි