"ජීවන්ති" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වරා මල හා සමාන හැඩයෙන් යුත් පැණි සහිත මලක් ඇති...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
 
වරා මල හා සමාන හැඩයෙන් යුත් පැණි සහිත මලක් ඇති ශාකයක් ජීවන්ති ලෙස හැඳින්වේ. තුන්දොස් සමනය කිරීමේ හැකියාව ඇති, එසේ ම රසායනය හා ශරීරයට බලය ලබාදීමට හැකි ඉතා ශ්‍රේෂ්ඨ ශාකයක් බව මෙයට යෙදී ඇති ‘ශාකශ්‍රේෂ්ඨා’, ‘පයශ්චිනී’, ‘ජීවනී’ හා ‘මංගල්‍ය’ යන නම්වලින් ප‍්‍රකාශ වේ.
 
(පින්තූර)
+
 
 +
  (පින්තූර)
  
ආයුර්වේද මූල ග‍්‍රන්ථයන්හි එසේ සඳහන් වුව ද වර්තමානයේ මෙම ශාකය පිළිබඳ ව මතභේද පවතී. බොහෝ වෛද්‍යවරුන්ගේ මෙන් ම උද්භිද විද්‍යාඥයින්ගේ ද මතය වනුයේ මෙය  Leptadania reticulata W & A නම් උද්භිද විද්‍යා නාමය දරන ශාකය බවයි. ඇතැම් වෛද්‍යවරු ජීවන්ති වශයෙන් Dendrobium macreal නම් වූ  ඕකිඞ් විශේෂය භාවිත කරති.
 
7 පේළිය: 8 පේළිය:
  
ආයුර්වේද මූල ග‍්‍රන්ථයන්හි දැක්වෙන පරිදි අරළු ශාකයේ වර්ග හතෙන් එකක් ද ජීවන්ති ලෙස හැඳින්වේ. වියළුණ අරළු ගෙඩිය බාහිරින් රත්රන් වැනි කහපාටින් යුක්ත නම් එය ජීවන්ති ප‍්‍රභේදය බව ද එම ජීවන්ති අරළු, විශේෂයක් රහිත ව සියලූ රෝග සඳහා යෙදිය හැකි බව ද  ‘භාවප‍්‍රකාශ’ ග‍්‍රන්ථයෙහි දැක්වේ. එසේ ම රසකිඳ ශාකය සඳහා යෙදෙන පර්යායයක් (සමාන පදයක්) ලෙස ද ජීවන්ති යන්න යෙදේ.
 
එම්. එච්. ඒ.  තිසේරා
 
එම්. එච්. ඒ.  තිසේරා
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

13:32, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

වරා මල හා සමාන හැඩයෙන් යුත් පැණි සහිත මලක් ඇති ශාකයක් ජීවන්ති ලෙස හැඳින්වේ. තුන්දොස් සමනය කිරීමේ හැකියාව ඇති, එසේ ම රසායනය හා ශරීරයට බලය ලබාදීමට හැකි ඉතා ශ්‍රේෂ්ඨ ශාකයක් බව මෙයට යෙදී ඇති ‘ශාකශ්‍රේෂ්ඨා’, ‘පයශ්චිනී’, ‘ජීවනී’ හා ‘මංගල්‍ය’ යන නම්වලින් ප‍්‍රකාශ වේ.

 (පින්තූර)

ආයුර්වේද මූල ග‍්‍රන්ථයන්හි එසේ සඳහන් වුව ද වර්තමානයේ මෙම ශාකය පිළිබඳ ව මතභේද පවතී. බොහෝ වෛද්‍යවරුන්ගේ මෙන් ම උද්භිද විද්‍යාඥයින්ගේ ද මතය වනුයේ මෙය Leptadania reticulata W & A නම් උද්භිද විද්‍යා නාමය දරන ශාකය බවයි. ඇතැම් වෛද්‍යවරු ජීවන්ති වශයෙන් Dendrobium macreal නම් වූ ඕකිඞ් විශේෂය භාවිත කරති.

ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තයන්හි Dregia volubilis යන ලතාව ද පංජාබ් ප‍්‍රාන්තයෙහි Cimicifuga foetida යන ශාකය ද ජීවන්ති වශයෙන් පාවිච්චි වන බව වාර්තා වී ඇතත් එම ශාක දෙකෙහි ම ජීවන්තිවල ඇතැයි කියන ගුණ හොඳින් විද්‍යමාන නොවේ.

ආයුර්වේද මූල ග‍්‍රන්ථයන්හි දැක්වෙන පරිදි අරළු ශාකයේ වර්ග හතෙන් එකක් ද ජීවන්ති ලෙස හැඳින්වේ. වියළුණ අරළු ගෙඩිය බාහිරින් රත්රන් වැනි කහපාටින් යුක්ත නම් එය ජීවන්ති ප‍්‍රභේදය බව ද එම ජීවන්ති අරළු, විශේෂයක් රහිත ව සියලූ රෝග සඳහා යෙදිය හැකි බව ද ‘භාවප‍්‍රකාශ’ ග‍්‍රන්ථයෙහි දැක්වේ. එසේ ම රසකිඳ ශාකය සඳහා යෙදෙන පර්යායයක් (සමාන පදයක්) ලෙස ද ජීවන්ති යන්න යෙදේ.

එම්. එච්. ඒ. තිසේරා

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවන්ති&oldid=961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි