දිය හබරල

සිංහල විශ්වකෝෂය වෙතින්
13:39, 16 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

Monochoria hastata (L.) solms යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. PONTEDERIACEAE (පොන්ටෙඩරියාසේ) නම් උද්භිද කුලයට අයත් ය. වලයාකාරව පිහිටන රේණු පහට වඩා වෙනස් ව පිහිටි කැපී පෙනෙන තනි රේණුවක් පූර්වයෙන් පිහිටයි.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_හබරල&oldid=5413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි