පී.ඇම්. උදේනි ද සිල්වා

සිංහල විශ්වකෝෂය වෙතින්
16:19, 18 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මාතලේ පදිංචිව සිටියේ ය. 'ශ්‍රී ලඞකා ශ්‍රී' නමින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාතලේ පදිංචිව සිටියේ ය. 'ශ්‍රී ලඞකා ශ්‍රී' නමින් අගනා සඟරාවක් පළ කරවී ය. 'ළමයින්ගේ සඟරාව' නමින් ළමා සඟරාවක් ද මාස්පතා මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදි. ඇතැම් විට සිංහ‍ල‍ෙන් පළ කළ පළමුවන ළමා සඟරාව එය විය හැකියි. ජාති හිතෛෂියෙක් වූ මොහු තරුණ වියෙහි සිටිය දී ම අභාවප්‍රාප්ත විය.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)