පොල්වත්තේ බුද්‍ධදත්ත හිමි

සිංහල විශ්වකෝෂය වෙතින්
16:44, 25 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය ව සිටි, අග්ගමහා පණ්ඩිත, කොළඹ ආන්නද සහ නාලන්දා විද්‍යාලයයන්හි ආචාර්ය ව සිටි, කීර්තිමත් පාලි පඬිවර.