අග්නිවේශ 2

සිංහල විශ්වකෝෂය වෙතින්
14:34, 31 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('මහාභාරතයේ සඳහන් වන වීරයෙක් ද අග්නිවේශ යන නමින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහාභාරතයේ සඳහන් වන වීරයෙක් ද අග්නිවේශ යන නමින් හැඳින්වේ. ඔහු භාරද්වාජ සෘෂිවරයාගෙන් ආග්නේය අස්ත්‍ර ශිල්පය ඉගෙන ධෘෂ්ටද්‍යුම්නගේ පියාට එම ශිල්පය ඉගැන්වූ බව කියත්.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්නිවේශ_2&oldid=1284" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි