අඟුල් මඩුව (අඟුරු මඩුව)

සිංහල විශ්වකෝෂය වෙතින්
11:12, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ලංකාවේ දකුණු පළතේ තංගලු දිස්ත්‍රික්කයේ කිරම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ දකුණු පළතේ තංගලු දිස්ත්‍රික්කයේ කිරම ඔයබඩ පිහිටි කුඩා ගමකි. මෙය ලාක්ෂා කර්මාන්තය අතින් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. පිත්තල කර්මාන්තය ද දියුණුය. ලාක්ෂා කර්මාන්තයට අවශ්‍ය අඟිල් නම් ද්‍රව්‍යය සකස් කරන අගිල් මඩු නිසා අඟුල් මඩුව වී යැයි ද පිත්තල කර්මාන්තය පිණිස ලෝහ උණු කරන අඟුරුමඩු නිසා අඟුරුමඩුව වී යැයි ද කියත්.

(සංස්කරණය:1963)