අතිථි

සිංහල විශ්වකෝෂය වෙතින්
19:04, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('රාම රජතුමාගේ පුත්‍ර වූ කුශ රජුගේ හා කුමුද්වතී...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

රාම රජතුමාගේ පුත්‍ර වූ කුශ රජුගේ හා කුමුද්වතී බිසවගේ පුත්‍රයාය. හේ කුශ රජුගේ මරණයෙන් පසු අයෝධ්‍යා පුරයෙහි රජ විය. අතිථි රජු ධර්මිෂ්ඨව රට පාලනය කෙරෙමින් අශ්වමේධ යාගය ද කළ බවත් ඔහුගේ රාජ්‍ය සමයෙහි මුළු රට උපද්‍රව රහිත වූ බවත් සඳහන් වෙයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතිථි&oldid=1445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි