අපිචක්‍රය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:57, 26 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Epicvele) වඩා ලොකු වෘත්තයක පරිධිය දිගේ චලනය වන කේන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Epicvele) වඩා ලොකු වෘත්තයක පරිධිය දිගේ චලනය වන කේන්ද්‍රයක් සහිත කුඩා වෘත්තයකට අපිචක්‍රය යයි කියති. මේ මගින් පැරණි ග්‍රීක නක්ෂත්‍ර විද්‍යාඥයන් විසින් ග්‍රහයන්ගේ විෂමාකාර වූ චලන ජ්‍යාමිති නයින් පහදා දෙන ලදි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපිචක්‍රය&oldid=2023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි