අයෝනියානු මුහුද

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්‍රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්‍රාන්ටෝ සමුද්‍රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. අයෝනියානු දුපත් (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයෝනියානු_මුහුද&oldid=3049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි