අයෝනියානු මුහුද
සිංහල විශ්වකෝෂය වෙතින්
මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්රාන්ටෝ සමුද්රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. අයෝනියානු දුපත් (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය.
(සංස්කරණය: 1965)