"අනුරාධ-1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('විජයකුමරු සමඟ ලක්දිවට පැමිණි පිරිසෙන් එකකු ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

17:53, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

විජයකුමරු සමඟ ලක්දිවට පැමිණි පිරිසෙන් එකකු සේ මහාවංසයෙහි දැක්වේ. පසුව විජය රජුගේ ඇමැති තනතුරකට පත් වූ මෙතෙමේ කොළොම් හොය (මල්වතුඔය) ඉවුරෙහි අනුරාධගාම නමින් ගමක් පිහිටුවාලූයේය. අනුරාධපුරය (බ.) බවට පත්වූයේ මේ ග්‍රාමයයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුරාධ-1&oldid=1850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි