"අයෝනියානු මුහුද" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්රාන්ටෝ සමුද්රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. [[අයෝනියානු දුපත්]] (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය. | මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්රාන්ටෝ සමුද්රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. [[අයෝනියානු දුපත්]] (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය. | ||
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: අ]] | ||
09:47, 16 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්රාන්ටෝ සමුද්රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. අයෝනියානු දුපත් (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය.
(සංස්කරණය: 1965)