"ජේම්ස් පීටර් උබේසේකර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1846-1881). මෙරට ප්‍රථම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 3 පේළිය: | 3 පේළිය: | ||
1864 දී කල්කටා බී.ඒ. විභාගයෙන් සමත් වූ මෙතෙම එවක දුර්ලභ වූත් ඉතා අගේ කොට සලකන ලද්දා වූත් උපාධියක හිමිකරු විය. අනතුරුව නීතිඥ විභාගයෙන් ද සමත් වූ ඔහු කලක් කොළඹ උසාවියේත් පසුව පස්යාලේ උසාවියේත් නීතිඥ වෘත්තියේ යෙදී සිටියේය. 1878 දී මන්ත්‍රණසභාවේ සිංහල මන්ත්‍රී හැටියට තෝරාගනු ලැබූ මෙතෙම 1881 දී හදිසි මරණයකට ගොදුරු විය. | 1864 දී කල්කටා බී.ඒ. විභාගයෙන් සමත් වූ මෙතෙම එවක දුර්ලභ වූත් ඉතා අගේ කොට සලකන ලද්දා වූත් උපාධියක හිමිකරු විය. අනතුරුව නීතිඥ විභාගයෙන් ද සමත් වූ ඔහු කලක් කොළඹ උසාවියේත් පසුව පස්යාලේ උසාවියේත් නීතිඥ වෘත්තියේ යෙදී සිටියේය. 1878 දී මන්ත්‍රණසභාවේ සිංහල මන්ත්‍රී හැටියට තෝරාගනු ලැබූ මෙතෙම 1881 දී හදිසි මරණයකට ගොදුරු විය. | ||
| − | [[ඩොනල්ඩ් | + | [[ඩොනල්ඩ් උබේසේකර]] (බ.) මහතා මොහුගේ පුත්‍රයෙකි. සොලමන් [[ සොලමන් ක්‍රිස්ටොෆල් උබේසේකර]] (බ.) මහතා සොහොයුරෙකි. |
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
15:12, 16 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
(1846-1881). මෙරට ප්‍රථම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සිංහලයන් වෙනුවෙන් වූ අසුන කලක් හෙබවූ මන්ත්‍රීවරයෙකි. ගාල්ලේ තල්පේ පත්තුව කරවූ ඩී.බී.ඇෆ්. උබේසේකර මුදලිතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.
1864 දී කල්කටා බී.ඒ. විභාගයෙන් සමත් වූ මෙතෙම එවක දුර්ලභ වූත් ඉතා අගේ කොට සලකන ලද්දා වූත් උපාධියක හිමිකරු විය. අනතුරුව නීතිඥ විභාගයෙන් ද සමත් වූ ඔහු කලක් කොළඹ උසාවියේත් පසුව පස්යාලේ උසාවියේත් නීතිඥ වෘත්තියේ යෙදී සිටියේය. 1878 දී මන්ත්‍රණසභාවේ සිංහල මන්ත්‍රී හැටියට තෝරාගනු ලැබූ මෙතෙම 1881 දී හදිසි මරණයකට ගොදුරු විය.
ඩොනල්ඩ් උබේසේකර (බ.) මහතා මොහුගේ පුත්‍රයෙකි. සොලමන් සොලමන් ක්‍රිස්ටොෆල් උබේසේකර (බ.) මහතා සොහොයුරෙකි.
(සංස්කරණය: 1970)