"අයෝනියානු මුහුද" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්‍රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්‍රාන්ටෝ සමුද්‍රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. [[අයෝනියානු දුපත්]] (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය.
 
 +
 +
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]
 +
 +
[[ප්‍රවර්ගය: අ]]

09:47, 16 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්‍රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්‍රාන්ටෝ සමුද්‍රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. අයෝනියානු දුපත් (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයෝනියානු_මුහුද&oldid=6398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි