අයෝනියානු මුහුද
සිංහල විශ්වකෝෂය වෙතින්
21:28, 12 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්රාන්ටෝ සමුද්රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. අයෝනියානු දුපත් (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය.