අයෝනියානු මුහුද

සිංහල විශ්වකෝෂය වෙතින්
21:28, 12 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යධරණී මුහුදෙහි, ග්‍රීසියටත්, අග්නිදිග ඉතාලියටත්, සිසිලියටත් මැදි වූ කොටසයි. මෙය අප්‍රියාතික් මුහුදට සම්බන්ධ වනුයේ ඔට්‍රාන්ටෝ සමුද්‍රසන්ධියෙනි. මෙහි වැඩි ම පළල සැතැපුම් 420කි. අයෝනියානු දුපත් (බ.) පිහිටා තිබෙන්නේ මෙහි නැගෙනහිර මායිමේ ග්‍රීක වෙරළබඩය.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයෝනියානු_මුහුද&oldid=3049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි