අනුරාධ-1

සිංහල විශ්වකෝෂය වෙතින්
17:53, 11 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('විජයකුමරු සමඟ ලක්දිවට පැමිණි පිරිසෙන් එකකු ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

විජයකුමරු සමඟ ලක්දිවට පැමිණි පිරිසෙන් එකකු සේ මහාවංසයෙහි දැක්වේ. පසුව විජය රජුගේ ඇමැති තනතුරකට පත් වූ මෙතෙමේ කොළොම් හොය (මල්වතුඔය) ඉවුරෙහි අනුරාධගාම නමින් ගමක් පිහිටුවාලූයේය. අනුරාධපුරය (බ.) බවට පත්වූයේ මේ ග්‍රාමයයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුරාධ-1&oldid=1850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි